රට තුළ පවතින ආගමික සංහිඳියාව බිඳ දැමීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ දරමින් සිටින බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට රජය සූදානම් බවය.
ඊයේ(26) පස්වරුවේ කොළඹ දී පැවති උත්සවයකට එක්වෙමින් ආත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)
previous post