25 C
Colombo
2026-02-18
mediahumanrights.lk
Local NewsNews

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී විශ්‍රාම පතයි

සිය ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක අද (15) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණා. ඒ ජනාධිපති නිල නිවසේදීයි.
එහි දී ඔහුගේ සේවය අගය කළ ජනාධිපතිවරයා සම්ප‍්‍රදයානුකූලව සමරු තිළිණ ද පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශනය නිවේදනය කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

ජයග්‍රහණයේ සිහිනය ලංකාව වෙත හැරවූ අකිලට තියුණු සටනක් දුන් ඉන්දීය පිතිකරුවන් අතර ඊයේ තරගය දෝලනය වුණු හැටි

Shiran Viraj

‘එදා බෙරගල කදවුරේ ගෝනි බිල්ලා අද ඇමතිවරයෙක්..’ – චාමර සම්පත් බටලන්ද දෙවනත් කරයි…

Shiran Viraj

ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියි

Shiran Viraj
Translate »