mediahumanrights.lk
Local NewsNewsPolitical

අසාද් සාලිගෙන් පොලීසියට චෝදනා

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පොලීසියට චෝදනා කරයි.
ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ද ගැටළු පවතින බවයි.
මීට පෙර චෝදනා එල්ල වූ අවස්ථාවකදී තමාද සැඟව සිටි බවත්, එහෙත් පොලීසිය තමා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් අසාද් සාලි මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
(under the courtesy of adaderana news web)

Related posts

වෙනිසියුලානු අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි

Shiran Viraj

උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.

Shiran Viraj

ගුවනේදී ගැටුමක්: KL-චෙංඩු එයාර් ඒෂියා ගුවන් යානයකදී ශබ්ද ආරවුලක් දුරදිග යයි

Shiran Viraj
Translate »