mediahumanrights.lk
Local NewsNews

අයගම නායගිය තැනකින් හඳුනානොගත් කළු ද්‍රාවණයක් – විස්තර මෙන්න

පසුගිය 25දා පැවති අධික වර්ෂාව නිසා ලංකාවේ ප්‍රදේශ රැසක් නාය ගිය අතර ඉන් වැඩි බිම් ප්‍රමාණයක් නාය යෑමට ලක්වුයේ කළුතර දිස්ත්‍රික් බදුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට මායිම් කුකුලේ ගඟට යා බද රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොළඹෑව හා මූණහීන් වත්ත ගම්මානය ප්‍රදේශයයි.
අක්කර 32ක් පමණ නාය යෑමෙන් කුකුලේගග හරස් වි ගග පිටාර ගැලීමක් සිදුවුණා.
එම නාය යාම හා ගංවතුරෙන් කොළඹෑව ගමේ නිවාස 04ක මුළුමනින්ම විනශ වී පුද්ගලයින් 8දෙනෙකු මරණයට පත්වුණා.
එම නාය ගිය ස්ථානයේ කිහිප තැනක අදවන විට කළු පැහැති ද්‍රාවනයක් ගලා යනු දක්නට ලැබෙනවා. තවද පෙරලී ඇත් ගස්වල මුල් කොටස් පිලිස්සුනු ස්භාවයක් ද පවතිනවා.

(under the courtesy of adaderana news web)

Related posts

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට පුද්ගලයන් මෙහෙයවූ නායකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සාගර කාරියවසම් පවසයි

Shiran Viraj

සභා දෙකක බලය පෙරලේ.. ශ‍්‍රීලනිපයත් පොහොට්ටුවට විරුද්දව තරග කරයි..

Shiran Viraj

කෑමට නුසුදුසු දේ දුන් ආයතන 2716ට නඩු

Shiran Viraj
Translate »