mediahumanrights.lk
BusinessBusiness NewsNews

අමෙරිකානු ඩොලරය රු. 155 පන්නයි

අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 155.20 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර වැඩිම අගය වාර්තා වූයේ පසුගිය මාර්තුවේය. එම අවස්ථාවේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 154.04 ක් දක්වා ඉහළ ගියා.

(under the courtesy of nethfm news web)

Related posts

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 13 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්

Shiran Viraj

බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම කල් යයි

Shiran Viraj

අවුරුදු එකහමාරක දරැවෙකුට කොරෝනා

Shiran Viraj
Translate »