27.8 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

හොරෙව්පතාන හිටපු ස්ථානාධිපතිගේ බිරිඳ හා දියණිය ඝාතනය කළ සැකකරු හෙරොයින් සමග අත්අඩංගුවට

ගලෙන්බිඳුණුවැව, කොකාවැව ප්‍රදේශයේ දි කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදීයි. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරෙව්පතාන හිටපු ස්ථානාධිපතිගේ බිරිඳ සහ දියණිය ඝාතනය කළ සැකකරු බවයි.
සැකකරු හෙට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

සජිත් ඓතිහාසික වගකිමක් කරට ගනී.. අන්තර්පාලනයකට එකග වේ…

Shiran Viraj

කොරෝනා රෝගීන් ගණන 1048 දක්වා ඉහලට

Shiran Viraj

පත්වී දින 10කින් මහේන්ද්‍රන්ගෙන් ස්ථාන මාරු

Shiran Viraj
Translate »