mediahumanrights.lk
Local News News

හොරෙව්පතාන හිටපු ස්ථානාධිපතිගේ බිරිඳ හා දියණිය ඝාතනය කළ සැකකරු හෙරොයින් සමග අත්අඩංගුවට

ගලෙන්බිඳුණුවැව, කොකාවැව ප්‍රදේශයේ දි කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදීයි. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරෙව්පතාන හිටපු ස්ථානාධිපතිගේ බිරිඳ සහ දියණිය ඝාතනය කළ සැකකරු බවයි.
සැකකරු හෙට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

තව දින පහකින් බංකොලොත්කම අවසන්.. ණයක් ලැබෙනවා..

Shiran Viraj

අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීමට ඉසුරුපායෙන් ලිපි නෑ…

Shiran Viraj

දියවැඩියාව අක්මාවේ මේදය හා පිළිකා දුරු කරන දිව ඔසුව කළුදුරු – Black Seed

Shiran Viraj