mediahumanrights.lk
Local NewsNews

සෑම ඩෙංගු රෝගීන් තිදෙනෙකු අතරම දරුවෙක්

මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සැලකීමේ දී සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකු ළමයෙකු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මෙම තත්ත්වය කෙරෙහි වඩා වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි ප්‍රකාශ කෙරුණේ.
මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 43කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.
පවතින තත්ත්වය හේතුවෙන් උණ රෝගය වැළඳී දින 03ක් ගතවීමෙන් පසුවත් රෝගය පවතින්නේ නම් වහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

ස්විස් එම්බසි කාන්තාව පැහැරගෙන යනු ඇසින් දුටු සාක්‍ෂිකරු රාජිතයි.. ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නැයි රහස් පොලිසියට කියයි..

Shiran Viraj

හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

Shiran Viraj

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් යළිත් අනතුරු ඇගවීමක්

Shiran Viraj
Translate »