27.2 C
Colombo
2026-09-08
mediahumanrights.lk
International NewsNews

යේමනය, ලෝකයේ කොළරා වසංගතය පැතිර යන දරුණුතම රට බවට පත්වෙයි

කොළරා වසංගතය දරුණු ලෙස පැතිර යන රට බවට යේමනය පත්ව තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ දක්වා කොලරා රෝගය වැළඳුණු පුද්ගලයින් ලක්ෂ දෙකක් වාර්තා වී ඇති බවයි.
අලූතින් රෝගය වැළඳුණු 5000කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වනවා.
ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 1300කට අධිකයි.
ඉන් හතරෙන් එකක් දරුවන් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ.
වාර්තා වන මරණ සංඛ්‍යාව ඉදිරියේ දී තවදුරටත් ඉහළ යනු ඇති බවටද දැනටමත් අනතුරු අඟවා තිබෙනවා
(under the courtesy of nethfm news web)

Related posts

සියළු මන්ත‍්‍රී වැටුප් අහෝසියි.. පාර්ලිමේන්තු කෑම නැ.. ගෙදරින් කෑම ගේන්න.. මාදිවෙල නිවාස සරසවි සිසුන්ට..- පලමු දිනයේම යෝජනාවක්…

Shiran Viraj

අපේ උපදෙස් අනුව වැඩ කලා නම් කොරෝනා මෙතරම් වැඩි වෙන්නේ නෑ..- ජවිපෙ

Shiran Viraj

ජනපති ඉල්ලූ පිළිතුර අද සළකා බැලෙන හැටි

Shiran Viraj
Translate »