mediahumanrights.lk
News Sports Sports News

මහේල බිරිඳ නිසා ලැබුණු 'එංගලන්ත වරම' පුද්ගලික හේතුවක් කියමින් අත්හරී

එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් ‘නැට්වෙස්ට් විස්සයි20′ තරගාවලියේදී ක්‍රීඩා කිරිමට සිටි  මහේල ජයවර්ධන එම තරගාවලියෙන් ඉවත් විමට තීරණය කර තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මත ඔහු ඉවත්වන බවයි වාර්තා වන්නේ.
මෙම තරගාවලියේදීදේශීය ක්‍රීඩකයකු වශයෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව මහේලට හිමිව තිබුණා.
ඒ,මහේල ජයවර්ධනගේ බිරිඳට ඩෙන්මාර්ක සම්භවයක් තිබීම හේතුවෙන්  බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

තේ පොහොර මිළ විශාල ලෙස පහතට..

Shiran Viraj

අමාත්‍යංශ 6ක් සඳහා නව ලේකම්වරුන් පත් කෙරේ

Shiran Viraj

රනිල් මල්ලී වෙනුවෙන් ශාන් අයියා TNL හරහා රනිල් විරෝධීන් විනාශ කරයි – පළමු බිල්ල සජිත්, දෙවැනි බිල්ල හරීන්!

Shiran Viraj