25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

පාසල් ළමුන් මිය යාමේ වර්ධනයක්

මෑත කාලය තුළ පාසල් ළමුන් මියයාමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික මාර්ග ආරක්ෂණ කමිටුව පවසයි.
එම කමිටුවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පෙන්වා දෙන්නේ හදිසි අනතුරුවලින් මෙන්ම ඩෙංගු රෝගය නිසා පාසල් ළමුන් මියයායේ වර්ධනයක් පෙන්නුම් කරන බවය.
බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ දේශනයක් පවත්වමින් සිසිර කෝදාගොඩ මහතා මෙම අදහස් පල කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ වීන සංචාරය දෙරටම තහවුරු කරයි

Shiran Viraj

අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක කොරෝනා රෝගීන් වැස්සෙන් දැඩි පීඩා.. නොතෙමෙන තැන්වලට එක් වෙති..

Shiran Viraj

ත‍්‍රීරෝද රථ රියදුරන් විදෙස් කාන්තාවන් අනවශ්‍ය පරිදි ස්පර්ශ කරනවා කියන කතාවට විරෝධයක්

Shiran Viraj
Translate »