mediahumanrights.lk
International News News

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාර තහනම පාර්ශවීය වශයෙන් ක්‍රියාවට නැංවීමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබාදුන්නා.
ඒ අනුව මුස්ලිම් බහුතරයක් වෙසෙන, එමෙන්ම ජනපති ට්‍රම්ප් ත්‍රස්තවාදයේ මූලාශ්‍ර ලෙස හඳුන්වන, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනය යන රටවලින් පුද්ගලයින්ට ඇමරිකාවට පැමිණීමට දින 90ක කාලයක් සඳහා තහනම් වනවා.
එහෙත් එම රටවල ද ඇමරිකාවේ පුද්ගල හෝ ආයතනික සම්බන්ධයක් පවතින අතර වීසා නිකුත් කෙරෙනු ඇති.
සියලුම සංක්‍රමණිකයන් ඇමරිකාවට පැමිණීම දින 120කට තහනම් කිරීමේ ජනපති ට්‍රම්ප්ගේ නියෝගයට ද ඊයේ අනුමැතිය හිමි වුණා.
(under the courtesy of hirunews news web)

Related posts

ඉන්දු-ලංකා ගිවිසුම් පාර්ලිමේන්තුවට දාන්න වෙලාවක් තිබුනෙ නෑ..- විජිත

Shiran Viraj

අමාත්‍යාංශ සඳහා අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම යහපත්

Shiran Viraj

දුරකථන ආයතනයක කළමණාකරුගේ හිසට පොල්ලකින් ගැසූ සේවකයෙක් අත්අඩංගුවට

Shiran Viraj