mediahumanrights.lk
International NewsNews

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට අයර්ලන්ත මාධ්‍ය වේදිනියකගේ හිනාවට හිත ගිහින් – Video

ධවල මන්දිරයේ අයර්ලන්ත මාධ්‍ය වේදීන් පිරිසක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් අයර්ලන්ත මාධ්‍ය වේදිනියකට විශේෂ අවදානයක් යොමුකළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම අවස්ථාවේ ට්‍රම්ප් අයර්ලන්තයේ ප්‍රථම සමලිංගික අගමැති වන ලියෝ වැරැඩ්කාර්ගේ මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබපැතුම් එක් කිරීමට ඔහු සමග දුරකතනය ඔස්සේ සම්බන්ධ වී සිටියා.
ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී පැවසූ දේ පහතින්.
ඔබේ ජයග්‍රහණයට සුබපැතුම්.
අයර්ලන්ත මාධ්‍ය වේදීන් විශාල පිරිසක් මෙතන ඉන්නවා.
ඒ අය දැන් යන්නයි ලෑස්තිවෙන්නේ.
ඔබ කොහෙන්ද ආවේ..? එන්න මෙහෙට.
ඔයා කොහෙන්ද..? අයර්ලන්තයේ ලස්සන මාධ්‍යවේදිනියක්
අයර්ලන්ත මාධ්‍යවේදිනිය
මම RTE ප්‍රවෘත්ති සේවයෙන්. මගේ නම කැට්‍රියෝනා පෙරී
ට්‍රම්ප්‍
ඇයට ලස්සන හිනාවක් සහ ලස්සන මුහුණක් තියෙනවා.
මම හිතනවා ඇය ඔබට හොඳින් සලකනවා ඇති කියලා.
අදාළ වීඩියෝව පහතින්
(under the courtesy of hirunews news web)

Related posts

විමල්ගේ තත්ත්වය අසාධ්‍යයිලු

Shiran Viraj

මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…

Shiran Viraj

හිටපු ඇමතිලා හතරක් හතරවෙනි තට්ටුවට ගෙන යයි.. හිටපු ජනපතිත් මග එනවා..

Shiran Viraj
Translate »