mediahumanrights.lk
Local NewsNews

ළමා නිවාසයකින් පළාගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ළමා නිවාසයකින් පළාවිත් මාතලේ නගරයේ රැඳී සිටි ගැහැණු ළමයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අවුරුදු 16 සහ 14 සීමාවල පසුවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මාතලේ කොහොඹිවෙල ප්‍රදේශයේ කාන්තා ළමා නිවාසයක පාලිකාවක් විසින් ගැහැණු ළමයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති බවට ඊයේ මාතලේ පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබුණා.
(under the courtesy of hirunews news web)

Related posts

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වේ…

Shiran Viraj

හමුදා සෙබලෙකුට බිරිඳ පහර දෙයි

Shiran Viraj

වැස්ස නෑ… ඉන්ධන නෑ.. රට පුරා විදුලි කප්පාදුවක්..

Shiran Viraj
Translate »