mediahumanrights.lk
Local NewsNewsPolitical

මහින්දගේ පුත්තු තිදෙනාත් සහන සේවයේ (Photos)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනාද ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුමට එක්ව සිටියි.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා ඊයේ මාතර ප්‍රදේශයට පැමිණ සිටි අතර, යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ මහත්වරුන් ඊයේ සවස විපතට පත්ව අවතැන්ව සිටින ජනතාවට ආධාර පිරිනැමීම සදහා ඇල්පිටිය අවිත්තාව පානිගොඩ ප්‍රදේශයට පැමිණ සිටියේය.
මෙම අවස්ථාවට ඕපාත අවිත්තාව තපස්ලෙන් විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ද එක්ව සිටියහ.

Related posts

පනත් 15ක් කඩිනමින් සම්මත කරන්න යයි..

Shiran Viraj

වැටුප් සංශෝධනයෙන් පඩි අඩුවෙලා.. දොස්තරලා කැළඹෙති..

Shiran Viraj

අමෙරිකානු දේශපාලනයේ සාමකාමී බල හුවමාරුව

Shiran Viraj
Translate »