2026-02-13
mediahumanrights.lk
NewsSportsSports News

දිල්ලි ඩෙයාර්ඩෙවිල් ජය ගනී

අයි පී එල් ක්‍රිකට්  තරගාවලියේ ඊයේ (5) පැවති තරගයෙන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම පරාජය කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල් කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 208 යි.
දිල්ලි ක්‍රීඩකයන්  පන්දුවාර 17 යි පන්දු 3 කදී කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 214 ක් ලබාගත්තා.
(under the courtesy of nethfm news web)

Related posts

කොවිඩ් නිසා මියයන මුස්ලිම්වරුන් භූමදානය ගැන ගැටළුව කැබිනට් මණ්ඩලයට ගෙන ගියේ තමන් බව ඇමති අලි සබි‍්‍ර කියයි

Shiran Viraj

පොළියට තට්ටු කරන අයට විරුද්ධව මහින්ද නැඟිටියි

Shiran Viraj

නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නැතිව වසා දැමේ.. නිලධාරිනියකට කොරෝනා..

Shiran Viraj
Translate »