mediahumanrights.lk
Local NewsNews

ඛනිජ තෙල් සේවකයෝ යළිත් වර්ජනයට සැරසෙති

සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා දි නැතැයි ඛනිජ තෙල් වෘත්තිය සමිති සංගමය පවසනවා.
එහි කැඳවුම්කරු ඩි ජේ රාජකරුණා පැවුසවේ මේ සම්බන්ධව සතියක් තුල තමන්ට විසඳුම් ලබා නොදුනහොත් අත්හිටුවා ඇති අඛණ්ඩ වැඩවර්ජනය යළි ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.
අද සිට මේ පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…

Shiran Viraj

සැරටම සැප ගනී.. දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය පිරේ… සියළු හෝටල් කාමර අවසන්…

Shiran Viraj

ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගල මරණ, පවුල් ‍රැසක් අවතැන්

Shiran Viraj
Translate »