2026-02-13
mediahumanrights.lk
Local NewsNewsPolitical

ආණ්ඩුව වට්ටන්න බැහැ – ජනපති

ඇතැම් පුද්ගලයන්ගෙන් කුමන විවේචන එල්ලවුවද රජයක් ලෙස අභියෝගාත්මකව ඉදිරියට කටයුතු කරගෙන යන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව – අරලගංවිල ප්‍රදේශයේ පැවති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකට අද පෙරවරුවේ එක්වෙමින්.
මැයි දිනයේදී ගාලූ මුවදොර පිටිය වෙත වැඩි ජනතාවක් එක් රැස් කළ බවට ඇතමුන් ප්‍රකාශ කළද මැතිවරණයකදී ජනතා මතය ඉන් පිළිබිඹු නොවන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේ.
(under the courtesy of hirunews news web)

Related posts

ලෝක මෝටර් රථ ධාවන ශූර හැමිල්ටන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

Shiran Viraj

පරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමති

Shiran Viraj

කොරෝනා නිසා වැලිකඩ රැදවියෝ විරෝධතා.. ඇප ඉල්ලා වහලයට නගිති..

Shiran Viraj
Translate »