mediahumanrights.lk
Local NewsNews

අලුගොල්ල කන්දේ හටගත් ගින්න මැඬ පවත්වයි

බදුල්ල, අලුගොල්ල කන්ද ආසන්න ප්‍රදේශයක හටගත් ගින්න මැඬ පවත්වා තිබේ.
බදුල්ල පොලිසිය සහ බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඬපැවැත්වූ බව පොලීසිය පැවසුවේය.
ගින්නෙන් අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක්  විනාශ වී තිබේ.
මේ සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

සිය දිවි හානි කරගන්නවාට වඩා ජිවිතේ විඳින්න දේවල් ගොඩක් තියෙනවා – ධනනංජි තාරුකා

Shiran Viraj

මං දත් මදින්නේ ගංජාවලින් හැදු දත් බෙහෙත්වලින්..- ඩයනා

Shiran Viraj

යෝෂිත මෙරට ලොකුම ගෑස් සමාගම හදනවාද…?

Shiran Viraj
Translate »