mediahumanrights.lk
Local NewsNews

SAITM ගැටළුව විසඳන්න අවංකව මැදිහත්වෙන්න

සයිටම් අර්බුදය විසදීම සඳහා අවංකව මැදිහත්වන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යායේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි.
ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් පසු මෙම ඉල්ලීම සිදු කිරීමට ඒකමතිකව තීරණය කළ බව එම සංගමයේ ලේකම් මහාචාර්ය ශාමකුමාර මහතා සඳහන් කළේය.
මේ වන විට සියලු වෛද්‍ය පීඨවල අධ්‍යයන කටයුතු අඩාල වී ඇති බැවින් එය යහපත් තත්ත්වයක් නොවන බව ශාමකුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයිද?

Shiran Viraj

ගුවන් යානා තෙල් ඇත්තේ උපරිම දින 10කටයි…

Shiran Viraj

සයිටම් රෝහලේ පිහිටීම වැදගත්

Shiran Viraj
Translate »