mediahumanrights.lk
Local NewsNews

සියලුදෙනා මවිත කරමින් HIV ආසාධිත මව අනුරාධපුර රෝහලේදී දරුවකු බිහි කළ අයුරු (සංවේදී ජායාරූප සහිතයි)

දෙවිවරු වැනි වෛද්‍යවරුන් පිළිබදව අපි මීට පෙරත් ඔබට තොරතුරු වාර්තා කලා.
අපි මේ කියන්න යන්නෙත් ඒවගේම කතාවක්.
එච්.අයි.වී වෛරසය ආසදනය වූ මවක් අනුරාධපුර රෝහලේදී දරුවෙකු ප්‍රසූතකර තිබෙනවා.
ඒ සිසේරියන් සැත්කමක් මගින්.
රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම මවට එච්.අයි.වී වෛරසය ආසාදනය වී තිබුනද කිසිදු පැකිලීමකින් තොරව මෙම සිසේරියන් සැත්කම සිදුකර තිබෙනවා.
අජිත් කරවිට, කුමාර දිසානායක, අයේශා අබේරත්න, සන්ජීව තෙන්නකෝන්, සම්පත් කරුණාරත්න, මහේෂ් ආනන්ද යන වෛද්‍යවරුන් සහ සහායක කාර්ය මණ්ඩලය මේ සඳහා දායක වී තිබෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

දික්වැල්ලට පන්දුවක් වදී (PHOTOS)

Shiran Viraj

කටුපොත රිය අනතුරකින් කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියකට බස් රථ රියදුරෙකු අත්අඩංගුවට

Shiran Viraj

හඩ පටයක් නිසා කි‍්‍රකට් ලොක්කෙක් ඉල්ලා අස් වෙයි

Shiran Viraj
Translate »