mediahumanrights.lk
Local NewsNewsPolitical

මහින්දගේ පුත්තු තිදෙනාත් සහන සේවයේ (Photos)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනාද ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුමට එක්ව සිටියි.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා ඊයේ මාතර ප්‍රදේශයට පැමිණ සිටි අතර, යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ මහත්වරුන් ඊයේ සවස විපතට පත්ව අවතැන්ව සිටින ජනතාවට ආධාර පිරිනැමීම සදහා ඇල්පිටිය අවිත්තාව පානිගොඩ ප්‍රදේශයට පැමිණ සිටියේය.
මෙම අවස්ථාවට ඕපාත අවිත්තාව තපස්ලෙන් විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ද එක්ව සිටියහ.

Related posts

ශ්‍රී ලංකාව රිදී පදක්කමක් දිනා ගනියි

Shiran Viraj

තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…

Shiran Viraj

ගෙළ කපා ඝාතනය කළ එක්දරු මවගේ පෙම්වතා පොලිසියේදී කළ පාපොච්චාරණය

Shiran Viraj
Translate »