27.2 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNewsPolitical

මධුසමය අතරතුර මැයි දින සැමරුමට ආ අලුත් මනමාලයා

ඉකුත්දා විවාහ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේවන විට ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට එක්ව සිටිනවා.
ඒ ඔහුගේ මධුසමය අතරතුරදීයි.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විවාහ වූයේ ඉකුත් සිකුරාදායි.
ඔහු මධුසමය ගතකිරීම සඳහා පැමිණියේ කොළඹ ගෝල්ෆේස් හෝටලයටයි.
මැයි දින සැමරුමේ සංවිධාන කටයුතු පහසුවීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට ගෝල්ෆේස් හෝටලය වෙන් කර දී තිබුනා.
මහින්දානන්ද මන්ත්‍රීවරයා වේදිකාවට පැමිණීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රවරු කිහිප දෙනෙක් ඔහුට අතට අත දී සුභ පැතුම් එක් කලා
(under the courtesy of adaderana news web)

Related posts

ලෝකයේ වැඩිම මිලක් අයකරන පුහුණුකරු දුර්වල වූ ශ්‍රී ලංකා පිළට දෙන්න යයි

Shiran Viraj

ආපදා මරණ සංඛ්‍යාව 164 දක්වා ඉහළට

Shiran Viraj

ආදායමෙන් සියයට 95 ක් ණය ගෙවන්න වෙලා

Shiran Viraj
Translate »