mediahumanrights.lk
Local NewsNewsPolitical

බැසිල් අමෙරිකානු පුරවැසිභාවය අත්නොහරී

තමන් සතු  අමෙරිකානු පුරවැසිභාවය කිසිසේත් අත්නොහරින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ බී බී සී ලෝක සේවය සමග ඊයේ කළ සංවාදයකදීයි.
ද්විත්ව පුරවැසිභාවය සහිතව මන්තී්‍ර ධුරය හොබවන පිරිස් ලොව ඕනෑ තරම් සිටින බවද බැසිල් රාජපක‍ෂ හිටපු මන්ත්‍රීවරයා  මෙහිදි කියාසිටියා.
මෙම ප්‍රශ්න කිරීම සිදුවුණේ ද්විත්ව පුරවැසිභාවයක් දැරීම හේතුවෙන් ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී  ධුරයකට නුසුදුසු බව අභියාචනාධිකරණය ඉකුත්දා ලබාදුන් තීන්දුවද පාදක කර ගනිමින්.
(under the courtesy of nethfm news web)

Related posts

නියැදියකින් ඔමික්‍රෝන් 75ක් හදුනාගනී.. මෙරට ආසාදිතයන් 96%ක් ඔමික්‍රෝන්…

Shiran Viraj

අලි දෙන ක්‍රමයක් නැත්නම් ගෝණාගේ පිටේ කරඬුව වඩම්මන බව හිමි නමක් කියයි

Shiran Viraj

කොටස් පිරිවැටුම රු. බිලියන 3.6 ඉක්මවයි. වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුවෙන්

Shiran Viraj
Translate »