mediahumanrights.lk
Local NewsNewsPolitical

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ හෙට තිබූ විභාගය අත්හිටුවයි

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාගය කල්දමා තිබෙනවා.
එම ආයතනයේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් චාමිණී අත්තනායක නෙත් නිවුස් වෙත කියා සිටියේ සමාජ වැඩ උපාධි පාඨමාලාවේ බඳවා ගැනීමේ විභාගය හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ බවයි.
එය දින නියමයක් නොමැතිව කල් දැමූ බවයි ඇය ප‍්‍රකාශ කළේ.
මේ අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කලාපවල සියලූ පාසල් වසා දැමීමට ද තීරණය කර තිබෙනවා.
බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල පාසල් ද අද දිනයේ වසා දැමීමටයි තීරණය කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

‘එන්නත් විදින තැන මන්ත‍්‍රී ඉන්නේ ඇයි..’ ඇසු තරුණයෙකුට මන්ත‍්‍රි පහර දෙයි..

Shiran Viraj

තවත් සෙල්ෆියක් නිසා දෝතල්ඔයට ජීවිතය බිළිදුන් "සේනක"

Shiran Viraj

සජිත් පිල වියරු වැටේ.. රනිල්ට අන්තිම දින 07 දෙයි.. පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායකත්වය නොදුන්නොත් මහ පාරේ විරෝධතා..

Shiran Viraj
Translate »