mediahumanrights.lk
International NewsNews

ජනපති ට්‍රම්ප් ප්‍රථම විදේශ චාරිකාව ප්‍රකාශයට පත් කරයි

ජනපති ධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම නිල විදේශ සංචාරය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ නිවේදනය කළා.
ඒ අනුව, ඔහු සෞදි අරාබිය, ඊශ්‍රායලය සහ වතිකානුවේ සංචාරය කරනු ඇති.
එම රටවල් තුන් ඉස්ලාම් දහම, යුදෙව් දහම සහ කතෝලික දහමේ නිජ බිම් වීම ද විශේෂත්වයක්.
(under the courtesy of hirunews news web)

Related posts

පොහොට්ටුවේ ජයග‍්‍රහණයට ජපානයෙනුත් සුබ පැතුම්

Shiran Viraj

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නාඩු 70යි-සම්බා 80යි

Shiran Viraj

අම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි – පියුමි හංසමාලි

Shiran Viraj
Translate »