mediahumanrights.lk
Local NewsNews

පාසල් ළමුන් ප්‍රවාහනයට බස් රථ ලබාදීමේ වැඩසටහනක්

පාසැල් ළමුන් ප්‍රවාහනය සිදුකරන රියදුරන් සඳහා පාසැල් බස් රථ ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසන්නේ මෙමඟින් පාසැල් ළමුන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇති බවය.

Related posts

ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..

Shiran Viraj

මුදල් ගෙවා නැති බොරතෙල් නෞකාවක් දින 54ක් මුහුදේ..

Shiran Viraj

හතුරුසිංහ බංගලාදේශයට සමුදෙයි – එන්නේ ලංකාවටද..? සම්පූර්ණ විස්තරය මෙන්න

Shiran Viraj
Translate »