31.1 C
Colombo
2026-02-26
mediahumanrights.lk
Local NewsNews

ජූලි මසයේ සිට බස් ගාස්තු ඉහළ යයි

ජූලි මස පළමු වනදා සිට බස් ගාස්තු සංශෝධනය කිරීමට සිදු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අවම ගාස්තුව ද ඉහළ යනු ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ.
බස් ගාස්තු වැඩි කළහොත් ජනතාව තවදුරටත් අපහසුතාවට පත් නොවන්නේදැයි නෙත් නිවුස් විමසීමක් කළා.
බස් ධාවනයේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
මැයි මස අවසානය වනවිට සංශෝධනය වන ගාස්තු පිළිබඳ නිශ්චිත තොරතුරු දැනගත හැකි වනු ඇති බවද ප‍්‍රකාශ කෙරුණා.

Related posts

කණ්ඩලම සහ දඹුලූ ඔයේ කිඹුල් තර්ජන ඉහළට

Shiran Viraj

මන්ත‍්‍රීවරයෙක් ඇමති ලේකම්වරයෙකුට පොලිසිය තුලදී ගුටි දෙයි..

Shiran Viraj

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූවන්ට කඩිනමින් ඉඩම් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj
Translate »