mediahumanrights.lk
Local NewsNews

කාන්තාවක් නිල්වලා ගඟට තල්ලු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පසුගිය 06 වැනිදා කුලී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් කාන්තාවකට පහර දී නිල්වලා ගඟට තල්ලු කළ ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල කාන්තාව නිල්වලා ගඟට තල්ලු කිරීමට පෙර සැකකරු විසින් ඇයගේ රන් ආභරණ සහ මුදල් කොල්ලකා ඇති බවයි වාර්තා වන්නේ.
මාලිම්බඩ පොලිසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයෙකු බව සදහන්.
සැකකරු විසින් අදාළ කාන්තාව නිල්වලා ගඟේ කිඹුලන් බහුල ප්‍රදේශයකට තල්ලු කර ඇති අතර ඇය පදුරු සහිත ස්ථානයකට වැටීම හේතුවෙන් දිවි බේරාගෙන තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ත්‍රීවිල් රියදුරා නිසා ජර්මන් ජාතිකයා අසරණ වෙයි

Shiran Viraj

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 101ක් දක්වා ඉහළට

Shiran Viraj

Corona : ඇමරිකාව භයානක වෙයි.. එක් දිනකදී මරණ 1000 පනී.. රෝගීන් ලක්‍ෂ දෙක පනී..

Shiran Viraj