mediahumanrights.lk
Local NewsNews

උණුකර ගත් ජලය හෝ බෝතල් කල ජලය පමණක් බීමට ගන්න

පවතින ගංවතුරෙන් හා වැසි ජලයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව ජලය භාවිත කිරීමේදී උණුකර නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය පමණක් භාවිත කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව ජලයෙන් යටවී තිබූ නිවාස භාවිතයට පෙර පිරිසුදු කාරක යොදවා පිරිසුදු කරගන්නා ලෙසත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය බලප්‍රදේශයේ මහජන පරීක්ෂකවරයාගෙන් ලබාගන්නා ලෙසත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියි.
(under the courtesy of srilankamirror news web)

Related posts

හෙරොයින් සමඟ 1ක් මාට්ටු

Shiran Viraj

හෙරොයින් සමග කැළණිමුල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු 23 වනදා තෙක් රිමාන්ඩ්

Shiran Viraj

ඇමති රොෂාන් රණසිංහට රටවල් පහක සින්නකර ඉඩම්..

Shiran Viraj
Translate »