mediahumanrights.lk
Local NewsNews

වල්ලපට්ටා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ වල්ලපට්ටා තොගයක් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටුපල රේගුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේ ඉන්දීයාවේ චෙන්නායි නුවර බලා පිටත්වීමට පැමිණි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු සතුව තිබී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 25ක තොගයක් රේගු භාරයට ගෙන තිබේ.
වල්ලපට්ටා තොගය රාජසන්තක කර ඇති අතර සැකකරුට රුපියල් ලක්ෂයක දඬයක් නියම කළ බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේ ය.
(under the courtesy of adaderana news web)

Related posts

ලන්ඩන් නුවර දී වාහනයක් පිරිසක් යට කරයි

Shiran Viraj

සා.පෙළ සිසුන්ට හැඳුනුම්පත් ගන්න සුහුරුපාය සෙනසුරාදාත් විවෘතයි

Shiran Viraj

කලපුවට වැටුණු ගැබිණි කාන්තාව ඇතුළු සිව්දෙනෙකුගේ දිවි බේරාගත් තරුණයා මුල්වරට හෙළිකළ දේ

Shiran Viraj
Translate »