mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

රටක් වටිනා සම්මානයක්

තිස්ස විජේසුරේන්ද්‍රගෙ සිනමා දිවියට අවුරුදු හතළිස් පහයි. විවාහ ජීවිතයට අවුරුදු තිස්පහයි. අප රටේ කලා ජීවිතය මෙන්ම පවුල් ජීවිතය හොඳින් පවත්වාගෙන යන නළුවන් අතරේ තිස්ස පෙරමුණේ ඉන්නවා. කොතරම් සිනමාපට ප්‍රමාණයකට රංගනයෙන් දායකවීමට අවස්ථාව ලැබුණත් තිස්සට සම්මාන ලැබිලාම නැතිතරම්. ඒත් ඒ ගැන ඔහු කිසිසේත් කණගාටු වෙන්නේ නැහැ. මොන සම්මාන නැතිවුණත් තිස්සට පසුගිය දිනෙක උතුම් සම්මානයක් ලැබිලා. එය ඔහුට ලබාදීලා තියෙන්නෙ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් වීම විශේෂත්වයකි. පවුලෙන් ලැබුණු ඒ සම්මානය රටකටත් වඩා වටිනවා කියලයි තිස්ස කියන්නෙ.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

“එක රටකට තිබිය හැක්කේ එක නීතියයි, අන්තවාදීන්ට යටත් නොවන ලෙස මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනවා” ජනපතිතුමන් සිදුකළ සම්පූර්ණ දේශනය

Shiran Viraj

මාධ්‍යවේදිනියකගේ නිවසේ සෝදිසි මෙහෙයුමක්…

Shiran Viraj

අරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..

Shiran Viraj
Translate »