32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

මේ මාසය තීරණාත්මක මාසයක්

මෙම මාසය තීරණාත්මක මාසයක් බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
රාජ්‍ය  අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ බලාපොරොත්තු බිද වට්ටවමින් කටයුතු කළ දේශපලනඥයින් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීරණයක් ගනු ඇති බවය.
බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

Shiran Viraj

ලාල්කාන්ත මහතා ICCPR පනත උල්ලංඝනය කර ඇති බවට නාමල් රාජපක්ෂ මහතාගෙන් චෝදනාවක්

Shiran Viraj

මුලතිව් නගරයේ සියලු දෙනා නගරය හැර යයි – හේතුව මෙන්න – මොනවද මේ වෙන්න යන්නේ

Shiran Viraj
Translate »