mediahumanrights.lk
Local NewsNewsPolitical

පෞද්ගලික අධ්‍යාපන ආයතනවල උවමනාව කිරිඇල්ල කියයි

පෞද්ගලික උසස් අධ්‍යපන ආයතනවල අවශ්‍යතාව වත්මන් ආණ්ඩුව පිළිගන්නා බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
පසුගිය රජයේ ප්‍රතිපත්තිය ද එය වූ බව ඔහු ප්‍රකාශ කරයි.
සයිටම් පෞද්ගලික වෛද්‍යා විද්‍යාලය වසා දැමීමට හැකියාවක් නොමැති බව ද හෙතෙම පවසයි.
ඊයේ (25) රාත්‍රී සජීවී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගීවෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍යා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම සම්මුඛ සාකච්ඡාවට සහභාගීවෙමින් පැවසුවේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබාදී ඇති නඩු තීන්දුව සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

මිචෙල් ස්ටාක් වෙනුවට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ටොම් කරන් කැඳවයි

Shiran Viraj

රෑ වැඩ ඉවරවෙලා Night Club වලට යන ලංකාවේ කෙල්ලන්ගේ කතාව

Shiran Viraj

ජනතාවගේ පහසුවට අතිරේක බස් සූදානම්

Shiran Viraj
Translate »