25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

පිළියන්දලදී තුන් ලක්ෂ 80000ක් කොල්ලකාලා

පිළියන්දල, සිද්ධමුල්ල ඉන්ධනහලේ පොම්පකරුවන් අත තිබූ රුපියල් තුන් ලක්ෂ 80,000ක පමණ මුදලක් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පැහැරගෙන ගොස් තිබේ.
ඊයේ(06)  රාත්‍රී 07.20ට පමණ කළු පැහැති ඇදුමින් සැරසී මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති අදාළ පුද්ගලයින් දෙදෙනා අහසට වෙඩි තබා සේවකයින් බිය ගන්වා ඇති බව පොලීසිය පැවසුවේය.
ඉන්ධනහලේ සේවකයින් තිදෙනෙකු සතුව තිබූ මුදල් පැහැර ගැනීමට ලක්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

කොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයින් හමුවේ

Shiran Viraj

ලෝටස් පාර තාවකාලිකව වැසෙයි!

Shiran Viraj

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූවන්ට කඩිනමින් ඉඩම් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj
Translate »