mediahumanrights.lk
Local NewsNewsPolitical

පළාත් පාලන පනතේ සංශෝධන ගැන මන්ත්‍රීන් දැනුම්වත් කළ යුතුයි

පළාත් පාලන පනතේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස පිවිතුරු හෙළ උරුමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එම සංශෝධන පාර්ලිමේන්තුවට ගෙන ඒමට තමන් සූදානම් බවයි.
ඊයේ(22) මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවු අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදුකළ බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ගරු නියෝජ්‍ය කථානායක ආචාර්ය. තිලංග සුමතිපාල මැතිතුමාගේ සේවය අගයමින් එතුමා වෙනුවෙන්…

Shiran Viraj

අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්

Shiran Viraj

බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග යළිත් සාකච්ඡා කරයි

Shiran Viraj
Translate »