mediahumanrights.lk
Local NewsNewsPolitical

SAITM ගැටළුව ගැන රජයේ යෝජනා අද ඉදිරිපත් කරනවා

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව සම්බන්ධයෙන්  රජයේ යෝජනා අද දිනයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අද දිනයේ පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

ඥාණසාර හිමිට ජනපති පොදු සමාව දෙන්නැයි හිස්බුල්ලා ඉල්ලයි

Shiran Viraj

එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ට

Shiran Viraj

අනුර ITN විවාදයේ පිටපත සභාපති හා ලාල්කාන්තගේ.. සාක්ෂි මාධ්‍යයට..

Shiran Viraj
Translate »