mediahumanrights.lk
Local NewsNewsPolitical

විදෙස් ණය ගැන වාර්තාවක් රවීගෙන් පාර්ලිමේන්තුවට

වත්මන් රජය මේ වන විට ලබාගෙන ඇති විදෙස් ණය පිළිබඳව වාර්තාවක් ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ 2015 වර්ෂයේ සහ 2016 වර්ෂයේ රජය විසින් ලබාගෙන ඇති විදෙස් ණය, වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ පසුගිය රජයන් ලබාගත් ණය ගෙවීම සඳහා බවයි.
කෙසේ වුවද ඒ පිළිබඳව  සම්පූර්ණ තොරතුරු ඇතුළත් වාර්තාවක් මැයි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ය.
(under the courtesy of adaderana news web)

Related posts

රට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකො

Shiran Viraj

සෙල්ලම් ඉවරයි..ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක්.

Shiran Viraj

Express Pearl හානියෙන් වන්දි ගන්න බැරිවෙයි… New Diamond හානියෙන් ආදායමක් ගන්නත් බැරිවුනා..- ගොඩහේවා..

Shiran Viraj
Translate »