mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

වර්ෂාව අඩු වීමෙන් වගාවන්ට බාධා

පවතින අඩු වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කිරීම් කටයුතු සීමා කිරීමට සිදුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා පැවසුවේ බොහොමයක් ජලාශවල ජලය ඉතා පහත මට්ටමක පවතින බවයි.
කෙසේ වෙතත් මෙවර යළ කණ්නයේද වගා කටයුතු සීමා වී ඇති බව ද වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා පෙන්වා දෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

ෆේස්බුක් හරහා අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප හුවමාරු කලොත් සිදුවන දේ මෙන්න

Shiran Viraj

එන්නේ මහ මැතිවරණයක්.. ජනාධිපති මගේ යාළුවා නිසා මට ඒක ෂුවර්…

Shiran Viraj

අයවැයෙන් රට නිවැරදි මාර්ගයට යොමු කර තිබෙනවා…

Shiran Viraj
Translate »