mediahumanrights.lk
Local NewsNews

එක් අයෙකුට මරු කැඳවමින් මාතරදී යතුරුපැදියක් ගිලන් රථයක ගැටුණු හැටි (CCTV දර්ශන)

පසුගියදා මාතර ගොඩගම ප්‍රදේශයේ සිදුවූ යතුරු පැදියක් ගිලන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා මියගියා.
බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ පසුපස ගමන්කළ පුද්ගලයා මේ වනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අනතුරින් මියගියේ මාතර – කිරින්ද – වලකන්ද ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් වන අතර තුවාලකරුද එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි අයෙක්.
පසුගියදා මාතර ගොඩගම පිහිටි මූල්‍ය ආයතනයකට පැමිණ නැවත නිවස බලා යමින් සිටියදීයි ඔවුන් ගමන්කළ යතුරුපැදිය අනතුරට ලක්වන්නේ.
එම අවස්ථාව දැක්වෙන CCTV දර්ශන පහතින්.
සංවේදී දර්ශන සහිතයි
(under the courtesy of hirunews news web)

Related posts

කොරෝනා එන්නත ගත් හැමෝම වසර දෙකකින් මිය යනවාද…?

Shiran Viraj

මන්ත‍්‍රීලාට පර්මිට් දෙන්නෙත් නෑ.. රජයෙන් වාහන දෙන්නෙත් නෑ.. ප‍්‍රවාහන පහසුකම් තමන් සපයාගත යුතුයි..

Shiran Viraj

තවත් 2,735කට කොරෝනා

Shiran Viraj
Translate »