mediahumanrights.lk
Local News News Political

ස්වාධීන මැතිවරණ කොමිසම වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා

තම අභිමතය පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස  නියෝජිතයන් තෝරා පත් කරගැනීම සඳහා වත්මන් රජය විසින් මහජනතාවට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දී ඇති බව කතානයක කරු ජයසූරිය මහතා පවසයි. කතානායකවරයා පෙන්වා දෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරවීමට රජයට හැකි වී ඇති බවය.රාජ්‍ය  අමාත්‍ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාගේ 25 වසරක දේශපාලන ජීවිතය පිළිබඳ තොරතුරු දක්වමින් කෘතියක් එළිදැක්විමේ අවස්ථාවට එක්වෙමින් කරු ජයසූරිය මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of nethfm news web)

Related posts

අත්ලාන්තික් සාගරයේ සුළි කුණාටු 05ක්

Shiran Viraj

මැර පිරිසක් ලංගම බසයට පැන රියදුරුට, කොන්දොස්තරට ගුටි අනි..

Shiran Viraj

දෙවැනි ඉනීමේ සිංදු වලට ශනුද්‍රි ඇතුළු පිරිස නර්තනයේ යෙදුණු හැටි

Shiran Viraj