2026-08-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

සම්පත් විකිණීම වත්මන් රජය අඛණ්ඩව සිදු කරනවා

මෙරට සම්පත් විදෙස් රවලට විකිණීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව වත්මන් රජය සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ද ඉන්දියාවට විකිණීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි.
ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
මේ අතර මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැයි රැළි සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවදානයක් යොමුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන මැයි රැළිය පිළිබඳව මොරටුව ප්‍රදේශයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

Shiran Viraj

ඉන්දියාව වැඩිපුර ප‍්‍රතිඅපනයන කරන නිසා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ඔ්න කියන්නෙ මෝඩ තර්කයක්..- විමල්

Shiran Viraj

ජොකීවරුන් 5ක් තහනමට: වින්ඩ්සර් අශ්ව රේස් තරගයේදී අනතුරක්

Shiran Viraj
Translate »