mediahumanrights.lk
Local News News

වල්ලපට්ටා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ වල්ලපට්ටා තොගයක් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටුපල රේගුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේ ඉන්දීයාවේ චෙන්නායි නුවර බලා පිටත්වීමට පැමිණි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු සතුව තිබී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 25ක තොගයක් රේගු භාරයට ගෙන තිබේ.
වල්ලපට්ටා තොගය රාජසන්තක කර ඇති අතර සැකකරුට රුපියල් ලක්ෂයක දඬයක් නියම කළ බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේ ය.
(under the courtesy of adaderana news web)

Related posts

පාර්ලිමේන්තු ට්විටර් ගිණුමට “සයිබර් ප්‍රහාරයක්”

Shiran Viraj

බඳවාගැනීම් සිදුකළේ පුරප්පාඩු පිරවීමට පමණයි – ශ්‍රී ලංකන්

Shiran Viraj

සෞඛ්‍ය සේවකයන් වැඩවර්ජනයකට සැරසෙයි

Shiran Viraj