mediahumanrights.lk
Local News News Political

පොළොන්නරුව ගල්විහාර පුදබිමේ අලූත් සහල් මංගල්‍යය ජනපති ප‍්‍රධානත්වයෙන්

පොළොන්නරුව ගල්විහාර පුදබිමේ අලූත් සහල් මංගල්‍යය අද (10) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා.
සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ ශ‍්‍රී පාද දෝවනයකර පිරිකර පූජාකිරීම ඇතුළු ආගමික වතාවත්වල ජනාධිපතිවරයා නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අනතුරුව පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ලක්ෂ උයන ගම්මානයේ කුඹුරෙන් නෙලාගන්නා ලද අස්වැන්නේ අග‍්‍ර කොටස ජනාධිපතිවරයා විසින් පූජා කෙරුණා.

(under the courtesy of nethfm news web)

Related posts

ජනපති මව රෝහලේ.. බලන්න ජනපති යයි..

Shiran Viraj

තැපැල් වර්ජනය ඇරඹෙයි – නියෝජ්‍ය ඇමතිගේ සහයත් වර්ජකයින්ට

Shiran Viraj

මිල වැඩි කිරීමෙන් සිනොපෙක්ට දැවැන්ත ලාභයක්.. පරණ මිලට විශාල තොග ගෙන්වලා..

Shiran Viraj