mediahumanrights.lk
Business Business News Local News News

පොල් වගාවේ උන්නතියට තල්ලුවක්

පොල් වගාවේ අභිවෘද්ධිය සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
පොල් වතු වල තෙතමනය සංරක්ෂණය කිරීම සහ පොහොර භාවිතය පිළිබඳ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවත් පොල් වගාවෙන් උපරිම ඵලදාවක් ලබාගැනීම එහි අරමුණ වී ඇති බවත්
එහි සභාපති කපිල යකන්දාවල මහතා කියා සිටියි.
ඒ සඳහා පොල් වගාකරුවන් හට ඉදිරියේදී සහනාධාර ලබාදීමට ද බලාපොරොත්තු වන බව කපිල යකන්දාවල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයි

Shiran Viraj

ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද පස්වරුවේ

Shiran Viraj

පිටරටින් වස විස ගෙන්වීම වෙනුවට අපේ කිරි අපේ රටේම නිපදවා ගන්න අපට බැරිද?

Shiran Viraj