mediahumanrights.lk
Local NewsNewsPolitical

ජපානය-ඉන්දියාව සමඟ එක්ව ආර්ථිකය සංවර්ධනය කරනවා

ජපානය සහ ඉන්දියාව සමඟ එක්ව මෙරට ආර්ථික සංවර්ධනය සඳහා නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගියදා පැවති ජපාන සංචාරයේදී ඒ සඳහා වන මූලික සාකච්ඡා සිදුකළ බවයි.
ඉදිරි සතිය තුළ ඉන්දීය රජය සමග ද එම සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සුදුවැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා  මෙම අදහස් පළ කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

වර්තමාන ආණ්ඩුව ගත් පියවර නිසා රට නැගිටින බව Fitch Rating කියනවා..- බිමල්

Shiran Viraj

ඛණිජ තෙල් සේවක වර්ජනයෙන් ඉන්ධන බෙදා හැරීමට බාධා

Shiran Viraj

විදුහල්පතිනිය දණ ගැස්සවීමට විරෝධය පළ කරන්න පා ගමනක්

Shiran Viraj
Translate »