27.8 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

අසීරු අවස්ථාවල පක්ෂය හැරයාම සුදුසු නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා සියලු කැපකිරීම් සිදුකරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පක්ෂයේ අසීරු අවස්ථාවල පක්ෂය අතහැර යාම සුදුසු කරුණක් නොවන බවයි.
පස්සර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පල කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

මට තරහා යනවා හැබැයි ගොඩක් ඉවසනවා

Shiran Viraj

ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනා

Shiran Viraj

අනුර දිසානායකට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් පන්දාහයි.. සැකකරුවන්ගේ පාපොච්චාරණය මෙන්න…

Shiran Viraj
Translate »