2026-01-13
mediahumanrights.lk
Local NewsNews

කොටුව ස්ටේෂන් එකේ වැසිකිළියක් ඇතුලෙ වෙච්ච වැඩක් – Video

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිළියක් තුල පුද්ගලයකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාව අසල වැසිකිළියේ මෙම පුද්ගලයා ගෙල වැළලාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි මහේන්ද්‍ර රාසා නමැති වයස අවුරුදු 34 පුද්ගලයෙක්.
පාවහන් ලේස් පටියක් ආධාරයෙන් මෙම පුද්ගලයා ගෙළ වැළලාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෘත ශරීරයේ අනන්‍යතාව තහවුරු කර ගැනීම මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිදු කිරීමට නියමිතව තිබුණා.
කොටුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
https://www.youtube.com/watch?v=8__GKMC70TY
 

Related posts

යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයි

Shiran Viraj

2022 දී ඉන්දියාවේ බුලට් දුම්රිය ධාවනය ඇරඹේ

Shiran Viraj

බංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…

Shiran Viraj
Translate »