mediahumanrights.lk
LIFELIFE NEWSNews

කුරුලෑ සදහටම නැති කරගන්න විශ්මිත බෙහෙතක්

කුරුලෑ නිසා හෝ කුඩා කල සිදුවෙච්ච තුවාල නිසා කැළැල් ලප ඇතිවීම සාමාන්‍යයි කුරුලෑ සදහටම නැති කරගන්න විශ්මිත බෙහෙතක්
කුරුලෑ නිසා හෝ කුඩා කල සිදුවෙච්ච තුවාල නිසා හෝ හදිසි අනතුරකින් හෝ කැළැල් ලප ඇතිවීම සාමාන්‍යයි. එහෙත් ඒවා ඉවත් නොවී යාම නම් කොයි කාටත් හිසරදයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අද අපි කියල දෙන්නට යන විස්මිත ප්‍රතිකාරය මගින් පුදුම සහගත ලෙස කැළැල් මකා සුසිනිදු මුහුණක් ලබා දෙයි.
සාමාන්‍ය කැළැල් හෝ සුවපත් වෙමින් පවතින තුවාලයක් මත ඔරුැ ඔැ් ඔයිල්, විටමින් ඊ, උළු හාල් සහ කෝමාරිකා වැනි දෙයක් භාවිතා කිරීමෙන් තුවාල ඉක්මනින් සුවපත් කර කැළැල් මකා සම දීප්තිමත් කිරීමට හැකියාවක් එහි පවතිනවා. එනමුදු මෙමගින් බොහෝ කලකට පෙර ඇති වෙච්ච ලප, තුවාල කැළැල් මකා දමන්නට නම් අපහසුයි. මෙවැනි ලප තුවාල කැළැල් ඉවත් කිරීමට ලේසර් ප්‍රතිකාර, විවිධ රසායනික ප්‍රතිකාරයන් තිබුනත් ඒවා ශරීරයට ඉතාමත්ම අහිතකරයි. අද අප කියල දෙන්නට යන මේ ප්‍රතිකාරයෙන් එවැනි කල් ගත වූ ලප කැළැල් විස්මිත ලෙස ඉවත් කරවයි.
අවශ්‍ය ද්‍රව්‍ය – මී පැණි තේ හැඳි 4 යි බිත්තර සුදු මද 1 යි ලෙමන් යුෂ තේ හැඳි 4 යි
සකසා ගන්නා ආකාරය – සියලූ අමුද්‍රව්‍ය එකට හොඳින් මිශ්‍ර කරන්න. ලප කැළැල් ඇති ස්ථානයේ ගලවා විනාඩි 15 ක් පමණ තබා සම හොඳින් සෝදා ගන්න. සතියකට වරක් බැගින් කිහිප විටක් මෙය භාවිතා කිරීමෙන් ලැඛෙන ප්‍රතිඵල ඔබව මවිත කරාවි

Related posts

සිම්බාබ්වේහි පාලන බලය හමුදාව අතට

Shiran Viraj

කාත්තාන්කුඩිවල හදිසි ගින්නක්

Shiran Viraj

කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශ 10 ක් හුදෙකලාවෙන් නිදහස්

Shiran Viraj
Translate »