mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයනගේ පඩි වැඩිවෙයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට ක්‍රිකට් ක්‍රීඩකයන් සමග නව ගිවිසුමකට එළඹ තිබෙනවා.
කාණ්ඩ හතරක් යටතේ ක්‍රීඩකයන් වර්ග කර ඔවුන්ගේ වැටුප්තලද ඉහළ දමා ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
එමෙන්ම පළමු කාණ්ඩයේ ක්‍රීඩකයින්ට සෙසු කාණ්ඩවල ක්‍රීඩකයින්ට වඩා ඉහළ වැටුපක් ලබාදී තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

තෙරේසාට උපදෙස් දුන් ප්‍රබලයින් දෙදෙනෙක් පක්ෂය හැර යයි

Shiran Viraj

කොටස් වෙළඳපොල පහළට

Shiran Viraj

අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..

Shiran Viraj
Translate »